Thus BioNutri International (Pvt) Ltd.
4.3 Policies

Issue 07 - Date of Issue 2025-07-01

 

Quality and GMP Policy

 

We are committed to producing and supplying high-quality detergents and veterinary feed supplements, and health care products by sourcing quality and safety-assured materials and utilizing modern techniques.

We are committed to:
▪ Providing safe and healthy working conditions for workers,

▪ Prevention of work-related injuries and ill health from dust, chemicals, and other occupational risks,

▪ Protecting the environment and preventing pollution from dust, chemicals, and other contaminants,

▪ Ensuring good manufacturing practices as per the standards we are subscribed to,

▪ Consult and participate with the workers in OH&S aspects,

▪ Comply with applicable legal and other requirements and fulfil legal obligations, and

▪ Continually improving our integrated management system.

 

උසස් තත්ත්වයේ සහ ආරක්ෂාව සහතික කළ අමු ද්‍රව්‍ය භාවිතයයන් සහ නවීන ශිල්පීය ක්‍රම භාවිතා කරමින් උසස් තත්ත්වයේ පවිත්‍ර  කාරක සහ සත්ත්ව ආහාර අතිරේක හා සෞඛ්‍ය සුරැකුම් නිමැවුම් නිෂ්පාදනය කිරීමට සහ සැපයීමට අපි කැප වී සිටිමු.

▪ සේවක පිරිස වෙනුවෙන් ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා අවස්ථාවන් සැපයීම,

▪ දූවිලි, රසායනික ද්‍රවය සහ අනෙකුත් වෘත්තීය අවදානම් වලින්සිවලින් සිදු වන තුවාල සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් වැළැක්වීම,

▪ දූවිලි, රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් අපවිත්‍ර ද්‍රව්‍ය වලින් දුෂණය වීම වැළැක්වීම තුලින් පරිසරය ආරක්ෂා කිරීම,

▪ අප අනුගත වී ඇති ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමෙන් යහපත් නිෂ්පාදන පිළිවෙත් සහතික කිරීම,

▪ වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සේවකයින් සමග සාකච්ඡා කිරීම සහ සහභාගී කරවා ගැනීම,

▪ අදාළ නීතිමය සහ අනෙකුත් අවශයතාවලට අනුකූල වීම සහ නීතිමය බැඳීම් ඉටුකිරීම, සහ

▪ අපගේ ඒකාබද්ධ කළමනාකරණ පද්ධතිය අඛණ්ඩව වැඩිදියුණු කිරීම

අපි කැප වී සිටින්නෙමු.