Thus BioNutri International (Pvt) Ltd.
4.4 Policies
Issue 08 - Date of Issue 2026-03-16
Integrated Policy
We are committed to producing and supplying high-quality detergents, veterinary feed supplements, and veterinary health care products by sourcing quality and safety-assured materials, utilizing modern techniques, and maintaining a competent workforce.
We are committed to:
- Providing safe and healthy working conditions for workers.
- Preventing work-related injuries and ill health from dust, chemicals, and other occupational risks.
- Protecting the environment and preventing pollution from dust, chemicals, and other contaminants.
- Ensuring good manufacturing practices as per the standards we are subscribed to.
- Producing safe products that are free from pathogens, harmful chemicals, and physical contaminants.
- Consulting and participating with workers in OH&S aspects.
- Complying with applicable legal and other requirements and fulfilling legal obligations.
- Communicating this policy internally and externally to create awareness among all interested parties.
- Continually improving our integrated management system, processes, and personnel competence.
උසස් තත්ත්වයේ සහ ආරක්ෂාව සහතික කළ ද්‍රව්‍ය ලබා ගැනීමෙන්, නවීන ශිල්පීය ක්‍රම භාවිතා කිරීමෙන් සහ දක්ෂ ශ්‍රම බලකායක් පවත්වා ගැනීමෙන් උසස් තත්ත්වයේ පවිත්‍ර කාරක සහ සත්ව ආහාර අතිරේක හා පශු වෛද්‍ය සෞඛ්‍ය ආරක්ෂණ නිපැයුම් නිෂ්පාදනය කිරීමට සහ සැපයීමට අපි කැප වී සිටිමු.
- සේවකයින් සඳහා ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් සැපයීමට.
- දූවිලි, රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් වෘත්තීය අවදානම් හේතුවෙන් සිදුවන සේවා සම්බන්ධ තුවාල හා අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් වැළැක්වීමට.
- දූවිලි, රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් අපවිත්‍ර ද්‍රව්‍ය හේතුවෙන් සිදුවන දූෂණය වැළැක්වීම මගින් පරිසරය ආරක්ෂා කිරීමට.
- අප අනුගමනය කරන ප්‍රමිතීන්ට අනුව යහපත් නිෂ්පාදන පිළිවෙත් සහතික කිරීමට.
- ව්‍යාධි ජනක, හානිකර රසායනික ද්‍රව්‍ය සහ භෞතික අපවිත්‍ර ද්‍රව්‍ය වලින් තොර ආරක්ෂිත නිෂ්පාදන නිෂ්පාදනය කිරීමට.
- වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධ කරුණු පිළිබඳව සේවකයින් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ සහභාගීත්වය ලබා ගැනීමට.
- අදාළ නීතිමය සහ අනෙකුත් අවශ්‍යතාවලට අනුකූල වීමත් නීතිමය බැඳීම් ඉටු කිරීමත් සඳහා.
- මෙම ප්‍රතිපත්තිය අභ්‍යන්තරව සහ බාහිරව සන්නිවේදනය කර සියලුම සම්බන්ධිත පාර්ශවයන් අතර දැනුවත්භාවය ඇති කිරීමට.
- අපගේ ඒකාබද්ධ කළමනාකරණ පද්ධතිය, ක්‍රියාවලීන් සහ ශ්‍රම බලකායේ නිපුණතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීමට.
අපි කැප වී සිටින්නෙමු.